කුරුණෑගල / උයන්දන දෙමහල් නිවස විකිණීමට(දේපල අංකය 07 - 4327)

House for sale in Kurunegala | Kurunegala

post on 09-Jun-2026 05:34:20 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 38 Milion Total

Negotiable

Description


දේපල අංකය 07 - 4327

විමසීම් -  0772737742

 
🔥🔥 #කුරුණෑගල කැප්පිටිගල (#රිදීගම) මාර්ගයේ #උයන්දන හන්දියට ආසන්නයේ පර්චස් 43ක් සමඟ දෙමහල් නිවස විකිණීමට .🔥🔥
🎈 #රෝයල් ජාත්යන්තර පාසලට සහ #ලයිසියම් ජාත්යන්තර පාසලට 3.5km
🎈 ඉඩම පර්චස් 43
🎈 කාමර 05
🎈 බාත් රූම් 02
🎈 සාලය, කෑම කාමරය ,මුලුතැන්ගෙය
🎈 ගේට්ටුව
🎈 වැදගත් නේවාසික පරිසරය
🎈 මුලු වටිනාකම ලක්ෂ 380 ( කෝටි 3.80 )
( මිල සාකච්ඡා කළ හැක )
*** බ්රෝකර්වරුන් අනවශ්යයි ***

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 42
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 4327


Contact Information.    

0772737742
    0772737742
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]