කුරුණෑගල / මහකෙලිය ඉඩම සමඟ නිවස විකිණීමට(දේපල අංකය 07 - 4321)

House for sale in Kurunegala | Kurunegala

post on 08-Jun-2026 03:37:26 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 16 Milion Total

Negotiable

Description


දේපල අංකය 07 - 4321

විමසීම් -  0772737742

🔥🔥 #කුරුණෑගල පුත්තලම මාර්ගයේ #මහකෙලිය පර් 88ක ගොඩ ඉඩම සහ පර් 31ක කුඹුරු ඉඩම සමඟ නිවස විකිණීමට .🔥🔥
👉 කුරුණෑගල පුත්තලම ප්රධාන මාර්ගයට 900m
👉 පර්චස් 88ක ගොඩ ඉඩම සහ පර් 31ක කුඹුරු ඉඩම
👉 කාමර 05
👉 බාත් රූම් 02 ( 01 අඩක් නිම කල ) සහ ටොයිලට් 01
👉 සාලය ,කෑම කාමරය, මුලුතැන්ගෙය
👉 මුරයකට පොල් ගෙඩි 600ක් පමණ කැඩී මට පුලුවන්
👉 සින්නක්කර ඔප්පු
👉 මිල ලක්ෂ 160 ( කෝටි 1.60 )
( මිල සාකච්ඡා කළ හැක )
🌐 නිවස බැලීම සදහා කලින් වේලාවක් වෙන්කර ගන්න 🌐
*** බ්රෝකර්වරුන් අනවශ්යයි***

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 119
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 4321


Contact Information.    

0772737742
    0772737742
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]