කුරැනෑගල /පැල්දෙනිය නිවසක් විකිණීමට ( දේපල අංකය 07 - 3686)

House for sale in Kurunegala | Paldeniya

post on 23-Sep-2025 04:34:28 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 25 Milion Total

Negotiable

Description


දේපල අංකය 07 - 3286

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න 

 
පර් 84ක් සමග නිවස විකිණීමට
🔥🔥 #කුරුණෑගල #පැල්ලන්දෙනිය හරහා කීනගස්පිටිය බස් පාරට මුහුණලා පර් 84ක් සමග අංග සම්පූර්ණ නිවසක් විකිණීමට 🔥🔥
👍 පර් 84ක ඉඩම
👍 බස් පාරට මුහුණාලා
👍 කුරුණෑගල නගරයට 8km
👍 නිදන කාමර 03
👍 බාත් රූම් 01
👍 Office Room 01
👍 සාලය,කෑම කාමරය සහ මුලුතැන්ගෙය ( With Pantry )
👍 සේවක කාමරය සහ බාත් රූම් 01
👍 ගබඩා කාමරය
👍 පිටත මුලුතැන්ගෙය
👍 පොල් ,අඹ ,කුරුදු ආදී ගස් වලින් සමන්විත
👍 සින්නක්කර ඔප්පු
👍 මිල ලක්ෂ 250(කෝටි 2.50)
( මිල සාකච්චා කළහැක)
🌐 නිවස බැලීම සදහා කලින් වේලාවක් වෙන්කරගන්න🌐
*** බ්රෝකර්වරුන් අනවශ්යයි ***

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 84
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 3686


Contact Information.    

0772737742
    0772737742
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]