කුරැනෑගල /සාරගම නිවසක් විකිණීමට ( දේපල අංකය 07 - 3685)

Land for sale in Kurunegala | Saragama

post on 23-Sep-2025 04:20:56 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 16.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 07 - 3285

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 
🔥🔥 #කුරුණෑගල පුත්තලම පාර #සාරගම ධර්මපාල මාවත සුන්දර වෙල් යායකට මායිම්ව පිහිටි දෙමහල් නිවස විකිණීමට 🔥🔥
👉 කුරුණැගල පුත්තලම ප්රධාන මාර්ගයට 800m
👉 කුරුණැගල නගරයට 4.5km
👉 පර්චස් 10ක ඉඩම
👉 කාමර 03
👉 බාත් රූම් 02
👉 සාලය , කෑම කාමරය සහ මුලුතැන්ගෙය
👉 වට තාප්ප , දැල් වැට සහ ගේට්ටුව
👉 ප්රාදේශිය සභා අනුමැතිය සහිතයි
👉 පිරිසුදු ඔප්පු
👉 මිල ලක්ෂ 165(කෝටි 1.65)
( මිල සාකච්ඡා කළ හැක)
 
🌐 නිවස බැලීම සදහා කලින් වේලාවක් වෙන් කරගන්න 🌐
*** බ්රෝකර්වරුන් අනවශ්යයි ***

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 3685


Contact Information.    

0772737742
    0772737742
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]