කුරුණෑගල / ගිරිඋල්ල නිවසක් විකිණීමට ( දේපල අංකය 07- 3642)

House for sale in Kurunegala | Giriulla

post on 09-Sep-2025 06:51:34 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 15 Milion Total

Negotiable

Description


දේපල අංකය 07- 3642

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 
🔥🔥 ගිරිඋල්ල මීගමුව ප්රධාන මාර්ගයට ආසන්නව අක්කර 01ක ඉඩම සහ කාමර 03ක නිවස විකිණීමට🔥🔥
👍 ගිරිඋල්ල නගරයට 3.5km
👍 ඉඩම අක්කර 01
👍 නිවස
🎈 කාමර 03
🎈 බාත් රූම් 01
🎈 සාලය , මුලුතැන්ගෙය
👍 නල ජලය
👍 ඉඩම වටා වැට , තාප්පය සහ ගේට්ටුව
👍 සින්නක්කර ඔප්පු
👍 ඉඩමේ පොල් ,කොස් , ගම්මිරිස් , දෙල් ආදී ගස් වලින් සමන්විතයි
👍 මිල ලක්ෂ 150 ( කෝටි 1.50)
( මිල සාකච්චා කළහැක)
*** බ්රෝකර්වරුන් අනවශ්යයි ***

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 01
  • Unit : Acre
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 3642


Contact Information.    

0772737742
    0772737742
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]