කුරුණෑගල මල්කඩුවාව දෙමහල් නිවස විකිණීමට ( දේපල අංකය 07- 3479 )

House for sale in Kurunegala | Kurunegala

post on 07-Aug-2025 03:49:58 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 26.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 07- 3479

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

මිල ලක්ෂ 265(කෝටි 2.65)
🔥🔥#කුරුණෑගල නගරයට ආසන්නයේ කුරුණෑගල මීගමුව ප්රධාන මාර්ගයට 50m #මල්කඩුවාව අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට .🔥🔥
👉 කුරුණෑගල නගරයට 3.5km
👉 පර්චස් 12ක ඉඩම
👉 කාමර 05 ( With attached bathroom 02 )
👉 බාත් රූම් 04
👉 සාලය ,කෑම කාමරය, මුලුතැන්ගෙය (With Pantry ).
👉 වට තාප්ප ,ගේට්ටුව .
👉 වැදගත් නේවාසික පරිසරය
👉 සින්නක්කර ඔප්පු
👉 මිල ලක්ෂ 265 ( කෝටි 2.65 )
( මිල සාකච්ඡා කළ හැක )
🌐 නිවස බැලීම සදහා කලින් වේලාවක් වෙන්කර ගන්න 🌐
*** බ්රෝකර්වරුන් අනවශ්යයි***

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 4
  • Type of Area : Square Feet
  • Land Size : 12
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 3479


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]