කුරුණෑගල ගෙපල්ලව නිවස විකිණීමට ( දේපල අංකය07- 3413 )

House for sale in Kurunegala | Kurunegala

post on 01-Jul-2025 03:08:23 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 17.5 Milion Total

Negotiable

Description


දේපල අංකය07- 3413

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

#කුරුණෑගල මීගමුව පාර ( කොළඹ 05) #ගෙපල්ලව අඩක් නිමකළ දෙමහල් නිවස විකිණීමට
👉 කුරුණැගල මීගමුව ප්රධාන මාර්ගයට 300m
👉 කුරුණැගල නගරයට 5.0km
👉 පර්චස් 16ක ඉඩම
👉 කාමර 02
👉 බාත්රෑම් 01
👉 සාලය , කෑම කාමරය සහ මුලුතැන්ගෙය( With Pantry)
👉 ස්ලැබ් එක දමා ඇත
👉 වට තාප්ප සහ ගේට්ටුව
👉 පිරිසුදු ඔප්පු
👉 මිල ලක්ෂ 175(කෝටි 1.75)
( මිල සකච්චා කළ හැක)
🌐 නිවස බැලීම සඳහා කලින් වේලාවක් වෙනකර ගන්න

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 2
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 16
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 3413


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]