කුරුණෑගල ගෙපල්ලව නිවස විකිණීමට ( දේපල අංකය 07 - 3327)

House for sale in Kurunegala | Kurunegala

post on 29-May-2025 06:36:53 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 14.5 Milion Total

Negotiable

Description


දේපල අංකය 07 - 3327

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

🔥🔥#කුරුණෑගල නගරයට ආසන්නයේ කුරුණෑගල මීගමුව ( කොළඹ 05 ) මාර්ගයේ #ගෙපල්ලව පර්චස් 15ක් සමඟ අංග සම්පූර්ණ නිවස විකිණීමට .🔥🔥
👉 කුරුණෑගල නගරයට 5km
👉 පර්චස් 15ක ඉඩම
👉 කාමර 04
👉 බාත් රූම් 02
👉 සාලය ,කෑම කාමරය, මුලුතැන්ගෙය (With Pantry ).
👉 වට තාප්ප ,ගේට්ටුව .
👉 වැදගත් නේවාසික පරිසරය
👉 සින්නක්කර ඔප්පු
👉 මිල ලක්ෂ 145 ( කෝටි 1.45 )
🌐 නිවස බැලීම සඳහා කලින් වේලාවක් වෙනකර ගන්න 🌐
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 15
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 3327


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]