කුරුණෑගල රත්කරව්ව නිවස ගෘහ භාණ්ඩ සමඟ විකිණීමට ( දේපල අංකය 07 - 3317 )

House for sale in Kurunegala | Kurunegala

post on 29-May-2025 03:21:18 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 35 Milion Total

Negotiable

Description


දේපල අංකය 07 - 3317

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

#කුරුණෑගල පුත්තලම මාර්ගයේ #රත්කරව්ව පර් 70 අලුතින් ඉදිකල නිවස ගෘහ භාණ්ඩ සමඟ විකිණීමට .🔥🔥
👉 කුරුණෑගල නගරයට 7.5km
👉 පර්චස් 70ක ඉඩම
👉 සියළුම ගෘහ භාණ්ඩ
👉 කාමර 04
👉 බාත් රූම් 01
👉 සාලය ,කෑම කාමරය, මුලුතැන්ගෙය (With Pantry ).
👉 පිටත මුලුතැන්ගෙය
👉 පිටත බාත් රූම් 01
👉 ගේට්ටුව සහ වට තාප්පය ( පර් 70 වටාම තාප්පය )
👉 වල්ලපට්ට වගාව ( ගස් 80ක් පමණ )
👉 සින්නක්කර ඔප්පු
👉 මිල ලක්ෂ 350(කෝටි 3.50)
( මිල සාකච්ඡා කළ හැක )

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 70
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 3317


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]