කුරුණෑගල අවට අංග සම්පූර්ණ නිවාසක්  විකිණීමට (දේපල අංකය 7 - 3020)

House  For Sale in Kurunegala | Kurunegala

post on 02-Aug-2024 05:01:05 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 47.5 Milion Total

Negotiable

Description


**

*

වැඩි විස්තර සදහා  7 - 3020ලෙස
  

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න.
**********

House  For Sale in Kurunegala | Kurunegala

 

කුරුණෑගල අවට අංග සම්පූර්ණ නිවාසක්  විකිණීමට

 

 
🔥🔥 #කුරුණෑගල #වැවරවුමට ආසන්නයේ බමුණුගෙදර සුන්දර නිදහස් පරිසරයක ,
හෝටලයක් , #Restaurant , #Guest House එකක් සදහා හෝ
#පදිංචියට සුදුසු පර්චස් 72ක් සමඟ නිවස විකිණීමට .🔥🔥
⚠️️️ පර්චස් 72 ක ඉඩම.
⚠️️ කුරුණෑගල නගරයට 3.2km
⚠️️ නගරයට ආසන්නයේ නිදහස් පරිසරයක ජීවත්වන්න
⚠️ කාමර 04
⚠️️ බාත් රූම් 02
⚠️️ සාලය , කෑම කාමරය සහ මුලුතැන්ගෙය ( Pantry ගසා ඇත )
⚠️️ ගබඩා කාමරය
⚠️️ නිවසින් පිටත වෙනම සේවක නිවසක්
⚠️️ වට තාප්ප සහ රෝලර් ගේට්ටුව
⚠️️ නල ජලය සහ ලිද
⚠️️ සින්නක්කර ඔප්පු
⚠️මුලු වටිනාකම ලක්ෂ 475.( කෝටි 4.75 )
( මිල සාකච්ඡා කළ හැක )
🌐 ඉරිදා දින පමණක් නිවස බැලීමට පුලුවන් 🌐
*** බ්රෝකර්වරුන් අනවශ්යයි ***

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Vehicles : 3
  • Area of Propery : 1500
  • Type of Area : Square Feet
  • Land Size : 72
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 3020


Contact Information.    

077 99 27 933
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]