කුරුණෑගල නිවස සමඟ වගා කළ ඉඩම විකිණීමට ( දේපල අංක 07 - 2812 )

House for sale in Kurunagala

post on 02-Apr-2024 01:34:18 pm by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 25 Milion Total

Negotiable

Description


( දේපල අංක 07 - 2812 ) ලෙස විමසන්න 
 
කුරුණෑගල නිවස සමඟ වගා කළ ඉඩම විකිණීමට 
 
House for sale in Kurunagala
 
 
 
 
🔥🔥 #කුරුණෑගල #කොළඹ 06 ප්රධාන මාර්ගයේ සිට 1.3km දුරින් #පොතුහැර පිහිටි කාමර 02 නිවස සමඟ අක්කර 1.4 ( පර්චස් 227 ක ඉඩම ) වගා කළ ඉඩම විකිණීමට .🔥🔥
👍 බැංකු පොලී අඩු මේ කාලෙ #හොඳම #ආයෝජනයකට යන්න ඔබට අනගි අවස්තාවක් ..
👍 කුරුණෑගල කොළඹ 06 මාර්ගයේ දම්බොක්ක #අධිවේගී පිවිසුමට 7.0km
👍 පොතුහැර දුම්රිය ස්ථානයට 3.2km
🏘️ නිවස
නිදන කාමර 02 , බාත් රූම් 01 සහ Pantry
🏝️ Dragon Fruit , Vanilla , කෙසෙල් සහ පොල් වගා කර තිබේ.
- කෙසෙල් සහ පොල් දැනට ආදායම් ලබයි.
- Dragon Fruit මැයි මාසයේ සිට ආදායම් ලබා ගතහැක ( පැල 110 ක් ඇත )
💧 Grip Irrigation System සමඟ වර්ග අඩි 2000ක Green Hut එකක් තිබේ
👍 ඉඩම වටා සම්පූර්ණයෙන් වැට ගසා ඇත
👍 සින්නක්කර ඔප්පු
👍 මිල ලක්ෂ 250 ( කෝටි 2.50 )
( මිල සාකච්ඡා කළ හැක )
🌐 බැලීම සදහා කලින් වේලාවක් වෙන්කර ගන්න

Specifications


  • Price Type : Total
  • No of Beds : 2
  • No of Bathrooms : 1
  • Area of Propery : 1400
  • Type of Area : Square Feet
  • Land Size : 1.4
  • Unit : Acre
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 2812


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]