post on 23-Mar-2024 05:57:37 am by kalupahana | Houses | Kurunegala, Kurunegala
( දේපල අංක 07 - 2760 ) ලෙස විමසන්න.
🔥 #කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයට ආසන්නයේ ( 100m ) #කිරිවවුල අලුතින් ඉදිකල දෙමහල් නිවස විකිණීමට .🔥🔥
🧭 කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයට 100m
🧭 යග්ගපිටිය අධිවේගී පිවිසුමට 3.5km
🧭 පර්චස් 15ක ඉඩම
🧭️ අලුතින් ඉදිකල දෙමහල් නිවස
🧭️ කාමර 05
🧭️ බාත් රූම් 02
🧭️ සාලය , කෑම කාමරය මුලුතැන්ගෙය , Pantry
🧭 සේවක කාමරය සහ බාත් රූම් 01
🧭️ වට තාප්පය සහ ගේට්ටුව
🧭️ වැදගත් නේවාසික පරිසරය
🧭 ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි
🧭 පිරිසුදු ඔප්පු
🧭️ ලක්ෂ 300 (කෝටි 03)
Location : Kurunegala
Short Code :7 - 2760