කුරැණෑගල දෙමහල් නිවසක් විකිණීමට .( දේපල අංක 07- 2731 )

House for sele in Kurunagala

post on 09-Mar-2024 05:29:47 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 32.5 Milion Total

Negotiable

Description


( දේපල අංක 07- 2731 )  ලෙස විමසන්න.

 

මිල ලක්ෂ 325 ( කෝටි 3.25)
🔥🔥 #කුරුණෑගල දඹුල්ල ප්රධාන මාර්ගයට ආසන්නයේ ( 100m ) #කිරිවවුල අලුතින් ඉදිකල දෙමහල් නිවස විකිණීමට .🔥🔥
👍 යග්ගපිටිය අධිවේගී පිවිසුමට 3.5km
👍 පර්චස් 15ක ඉඩම
👍️ අලුතින් ඉදිකල දෙමහල් නිවස
👍️ කාමර 05
👍️ බාත් රූම් 02
👍 සාලය , කෑම කාමරය මුලුතැන්ගෙය , Pantry
👍 සේවක කාමරය සහ බාත් රූම් 01
👍️ වට තාප්පය සහ රෝලර් ගේට්ටුව
👍️ වැදගත් නේවාසික පරිසරය
👍 ප්රාදේශීය සභා අනුමැතිය සහිතයි
👍 පිරිසුදු ඔප්පු
👍️ ලක්ෂ 325 (කෝටි 3.25)
( මිල සාකච්ඡා කළ හැක )
🏝️නිවස බැලීම සදහා කලින් වේලාවක් වෙන්කර ගන්න 🏝️
**** බ්රෝකර්වරුන් අනවශ්යයි *****

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 2
  • Area of Propery : 2500
  • Type of Area : Square Feet
  • Land Size : 15
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 2731


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]