කුරැණෑගල නිවසක් විකිණීමට .( දේපල අංක 17 - 2618 )

House for sale in Kurunagala .

post on 09-Feb-2024 10:01:53 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 17 Milion Total

Negotiable

Description


( දේපල අංක 07 - 2618 ) ලෙස විමසන්න 

🔥🔥 #කුරුණෑගල පුත්තලම මාර්ගයට ආසන්නයේ #පැල්ලන්දෙනිය අලුතින් ඉදිකල අංග සම්පූර්ණ නිවස විකිණීමට 🔥🔥
👉 කුරුණෑගල නගරයට 5.5km
👉 කුරුණෑගල පුත්තලම ප්රධාන මාර්ගයේ සිට 600m
👉 පර්චස් 15 ඉඩම
👉 කාමර 03
👉 බාත් රූම් 01
👉 සාලය, කෑම කාමරය මුලුතැන්ගෙය
👉 වට තාප්ප සහ ගේට්ටුව
👉 සින්නක්කර ඔප්පු
👉 මිල ලක්ෂ 170 (කෝටි 1.70)
( මිල සාකච්ඡා කළ හැක )
*** බ්රෝකර්වරුන් අනවශ්යයි ***

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Area of Propery : 1500
  • Type of Area : Square Feet
  • Land Size : 15
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 2618


Contact Information.    


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]