( දේපල අංක 07 - 2616 ) ලෙස විමසන්න
කුරුණෑගල රිදීගම ප්
රධාන
මාර්ගයට 200m
කුරුණෑගල Royal international scl සහ Lyceum ජාත්
යන්තර පාසලට 1.8km
පර්චස් 13.5
කාමර 05
බාත් රූම් 02 ( 01ක් අඩක් නිමකල )
සාලය, කෑම කාමරය ,මුලුතැන්ගෙය .
වට තාප්ප
නිසංසල මනරම් පරිසරය
මිල ලක්ෂ 265 (කෝටි 2.65)
(මිල සාකච්ඡා කළ හැක )