කුරුණෑගල අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට.( දේපල අංක 07- 2588 ) )

House for sele in Kurunagala ( Pro.ID 2588 )

post on 02-Feb-2024 04:12:33 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 32 Milion Total

Negotiable

Description


( දේපල අංක 07 - 2588 )  ලෙස විමසන්න 

 

🔥#කුරුණෑගල නුවර මාර්ගයේ #මල්ලවපිටිය හන්දියට ආසන්නයේ #වෙඩරුව වැවට මුහුණලා දෙමහල් නිවස විකිණීමට .🔥🔥
👍 හෝටලයක් සදහා සුදුසු
👍 #රෝයල් ජාත්යන්තර පාසලට සහ ගැට්ටුවාන අධිවේගී පිවිසුමට මි. 04 දුරින්
👍 පර්චස් 18 ක ඉඩම
👍 කාමර 06
👍 බාත් රූම් 06 ( අඩක් නිම කළ )
👍 ගබඩා කාමරය
👍 සාලය , කෑම කාමරය සහ මුලුතැන්ගෙය ( With Pantry )
👍 වට තාප්ප
👍 ගේට්ටුව
👍 සින්නක්කර ඔප්පු
👍 මිල ලක්ෂ 320 (කෝටි 3.20)
( මිල සාකච්ඡා කළ හැක )
🌠 නිවස බැලීම සදහා කලින් වේලාවක් වෙන්කර ගන්න 🌠
*** බ්රෝකර්වරුන් අනවශ්යයි ***

Specifications


  • Price Type : Total
  • No of Beds : 6
  • No of Bathrooms : 6
  • Area of Propery : 2500
  • Type of Area : Square Feet
  • Land Size : 18
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 2588


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]