කුරුණෑගල අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට.( දේපල අංක 07 - 2587 )

House For sale in Kurunagala . ( Pro.ID 07 - 2587)

post on 02-Feb-2024 03:54:48 am by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 1,200,000 Total

Negotiable

Description


( දේපල අංක 07 - 2587 )  ලෙස විමසන්න 
 
#කුරුණෑගල කැප්පෙටිගල (#රිදීගම) ප්රධාන මාර්ගයේ #උයන්දන හන්දියට ආසන්නයේ (200m) දුරින් නිවස විකිණීමට .🔥🔥
👍 කුරුණෑගල #රෝයල් ජාත්යන්තර පාසලට සහ #ලයිසියම් ජාත්යන්තර පාසලට 3.5km
👍 පර්චස් 16 ක ඉඩම
👍 ස්ලැබ් එක දමා ඇත
👍 කාමර 03
👍 බාත් රූම් 01
👍 සාලය කෑම කාමරය සහ මුලුතැන්ගෙය ( Pantry )
👍 නිවසට පිටින් වෙනම Toilet එක.
👍 වට තාප්පය සහ ගේටිටුව
👍 සින්නක්කර ඔප්පු
👍 මිල ලක්ෂ 120 ( කෝටි 1.20 )
( මිල සාකච්ඡා කළ හැක )
** බ්රෝකර්වරුන් අනවශ්යයි ***

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Area of Propery : 1500
  • Type of Area : Square Feet
  • Land Size : 16
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 2587


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]