කුරුණෑගල මල්ලවපිටියයෙන් අගනා නිවසක් ( දේපල අංක 07-2400 )

House for sale in Kurunegala | Mallawapitiya

post on 08-Nov-2023 02:10:23 pm by kalupahana | Houses | Kurunegala, Kurunegala

Rs 8,700,000 Total

Negotiable

Description


 

   දේපල අංක 07-2400

👉 කුරුණෑගල මල්ලවපිටිය හංදියෙන් දොරටියාව පාරේ කුරුණෑගල නගරයට km 10 ක් අධිවෙිගි පිවිසුමට km 8 ක් දුරින් නිවසේ සිට තාර පාරට m 100 ක්
👉 පර්චස් 15
👉 නිදන කාමර 3 ක් එක් කාමරයක් A/C
👉 නිවස සමිපුර්ණ ටයිල් සහ සිවිලිමි
👉 විශාල වැරෙන්ඩාව ටයිල්
👉 kichan 1
👉 කෑම කාමරය
👉 ඇටෑච් බාත්රෑම්01
👉 පිරිසිදු ලිං ජලය / විදුලිය
👉 cctv camara පද්ධතිය
👉 පිටත බාත්රෑම්01 සහ toilet
👉 සින්නක්කර ඔප්පු
👉 රඹුටන් / අලිපේර /පැණි දොඩම් / පේර ගස් කීපයක් ඇත
👉 ඉක්මනින් මිලදී ගන්නේ නමි මිල ලොකු වෙනසක් කරගත හැක /
👉 මිල ලක්ෂ 87 ක් මිල වෙනසක් වනු ඇත
👉 ගැනුම්කරුවන් පමණක් අමතන්න

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Vehicles : 01
  • Area of Propery : 1200
  • Type of Area : Square Feet
  • Land Size : 15
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 2400


Contact Information.    

0784707411
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]