කුරැණෑගල- පොතුහැර නගරයෙන් දෙමහල් නිවසක් ( දේපල අංක 07-2377 )

House for sale in Kurunegala | Pothuhera

post on 11-Sep-2023 03:58:48 am by Suraj | Houses | Kurunegala, Kurunegala

Rs 13.8 Milion Total

Negotiable

Description


දේපල අංක 07-2377  සමග විමසීම් කරන්න
 
කුරැණෑගල පොතුහැර නගරයේ කොළඹ පාරට 850m දුරින් පර්ච් 25 ක අංග සම්පූර්ණ දෙමහල් නිවසක් කඩිනමින් විකිණීමට. අදිවෙගී මාර්ගයට මිනිත්තු 5. ළිං ජලය.වට තාප්ප .පුලුල් මාර්ග.නිරවුල් ඔප්පු . සියලු පහසුකම් සම්පූර්ණ පදිංචි ව්මට සුදුසුකම්.
Perches 25 flat land,
Well water..Rooms 5, bathroom 2 with hotwater, servent washroom. Washing area.
සම්පූර්ණ ටයිල් කරන ලද නිවස පොල් ගස් 06 සමග අබ, නෙල්ලි, අලිපෙර, සහ පුවක් වැනි ගස් කීපයක් ඇත මිල ලක්ෂ 138 ක මිල සාකච්ඡා කරගත හැක

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 2
  • Vehicles : 02
  • Area of Propery : 2500
  • Type of Area : Square Feet
  • Land Size : 25
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 2377


Contact Information.    

0702793445
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]