කුරුණෑගල - රිදීගම දර්ශනීය කුඹුරු යායකට මුහුනලා ඇති නිවස විකිනීමට ( දේපල අංක 51-2336 )

House for sale in Kurunegala | Rideegama

post on 23-Aug-2023 07:26:15 am by Indika Pathirana | Houses | Kurunegala, Kurunegala

Rs 20 Milion Total

Negotiable

Description


දේපල අංක 51-2336 
 
මෙම විශාල ඉඩම සහ  නවීන දෙමහල් නිවස , ව්යාපාරික ස්ථානය
 
කුරුණෑගල රිදීගම ප්රධාන මාර්ගයට මුහුනලා 
 
පිටුපසින් දර්ශනීය කුඹුරු යායකට මුහුනලා ඇති මෙම නිවස විකිනීමට තිබේ 
 
නිවසේ උඩු මහල බිත්ති බැද පිනිෂින් වහල ගසා ඇත (උඩු මහල කපරාරු කර නොමැත )
 
යට මහලෙහි කාමර 2ක් පමනක් ටයිල් අතුරා නොමැත (යට මහලෙහි ඉතුරු වැඩ සියල්ල අවසන් කර ඇත )
 
නිවසේ සිට කුරුණෑගල නගරයට කිමි 7
 
අඩි 20=15 කඩ කාමරයක්ද ඇත 
 
නිදන කාමර 5
 
නාන කාමර 2
 
සාලය
 
මුලුතැන් ගෙය 
 
පර්චස් 48
 
මිල ලක්ෂ 200

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 48
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :51 - 2336


Contact Information.    

0760845522
    0760845522
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]