කුරුණැගල - ගෙපල්ලව Box model  නව නිවස විකිණිමට ( දේපල අංක 07-2304 )

House for sale in Kurunegala | Gepallawa

post on 16-Aug-2023 11:57:44 pm by Suraj | Houses | Kurunegala, Kurunegala

Rs 22 Milion Total

Negotiable

Description


 දේපල අංක 07-2304
කුරුණැගල - ගෙපල්ලව Box model  නව නිවස විකිණිමට
 
කුරුණැගල නගරයට 5km
 
ප්රධාන පාරට 500m  
 
දම්බොක්ක අධිවේගී පිවිසුම් මාර්ගයට 4.8 km
 
පර්චස් 15.5
 
නිදන කාමර 02
 
සාලය
 
කැම කාමරය
 
මුළුතැන්ගෙය
 
පිටත මුළුතැන්ගෙය
 
පිටත නාන ස්ථානය සහ වැසිකිලිය සහිතයි
 
පිටත ගබඩා කාමරය
 
නිවාස සැලසුම ප්රාදේශිය සභාවේ අනුමත කර ඇත.
 
වායු සමනය කරන ලද කාමරය
 
ළිං ඡලය සහ නල ඡලය සහිතය
 
වට තාප්පය සහ ගේට්ටුටුව මගින් සමන්විතය
 
interlock ගල් සහ තණකොල අල්ලා සකස් කල ගෙමිදුල
 
නිස්කලංක අවට පරිසරය
 
ලක්ෂ 220
 
මිල වෙනසක් කරගත හැක

Specifications


  • Price Type : Total
  • No of Beds : 2
  • No of Bathrooms : 1
  • Vehicles : 01
  • Area of Propery : 1000
  • Type of Area : Square Feet
  • Land Size : 15.5
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 2304


Contact Information.    

0702793445
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]