කුරුණෑගල - මාවතගම නගරයට ඉතාමත් ආසන්නව අලුතින් නිමකල නිවස විකිණීමට....

House for sale in Kurunegala | Mawathagama

post on 16-Aug-2023 02:50:11 am by Suraj | Houses | Kurunegala, Kurunegala

Rs 9,700,000 Total

Negotiable

Description


කුරුණෑගල මාවතගම නගරයට ඉතාමත් ආසන්නව
 
නිවසේ සිට කුරුණෑගල නුවර මාර්ගයට m 350 ක් පමණ
 
අලුතින් නිමකල නිවස
 
පර්චස් 15 
 
නිදන කාමර 3 (එක් කාමරයක් A/C)
 
සාලය
 
kitchan 1
 
ඇටෑච් බාත්රෑම්01
 
බැල්කනිය
 
වාහන ගරාජය
 
ඉඩම වටා green net
 
full tile
 
සින්නක්කර ඔප්පු
 
හොදම අමුද්රව්ය යොදා නිමකර ඇත
 
නල ජලය සහ ලිං ජලය
 
සියලුම පාසල් සාප්පු සංකීර්ණය ඉතාමත් ආසන්නව
 
මිල ලක්ෂ 97
 
( මුලින් ලක්ෂ 62 ක් ලබාදි පදිංචිය ගන්න පුළුවන් / ලක්ෂ 35 ක loan එක ගෙවාගෙන යාමට පුළුවන් / මාසික වාරිකය 53000 ක් BOC bank )

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 15
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 2298


Contact Information.    

0702793445
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]