කුරුණෑගල - මාවතගම නගරසීමාවෙන් අලුත්ම නිවසක් විකිණීමට...

House for sale in Kurunegala | Mawathagama

post on 09-Jun-2023 05:11:51 am by Suraj | Houses | Kurunegala, Kurunegala

Rs 16.5 Milion Total

Negotiable

Description


කුරුණෑගල මාවතගම නගරමධ්ය නගරයට ඇවිදන් එන දුර නගරසීමා )
 
brand new house
 
පර්චස් 9 
 
නිදන කාමර 3 
 
ඇටෑච් බාත්රෑම් 01
 
වර්ග අඩ් 2.500
 
මාවතගම නගරමධ්ය පිහිටා ඇති මෙම සුපිරි නිවාස සංකීර්ණය අලුතින් තැනු නිවසක
 
මුළු නිවසම ඉංජිනේරු ගල් වලින් තනා ඇත
 
ඉඩම වටා තාප්පය සහ ගේටිටුව
 
පිටත සර්වන්ට් toilet
 
වොෂින් මැෂින් එක තබා ගැනීමට වෙනම room එකක්
 
විදුලිය සහ ලිං ජලය
 
වාහන 4 කට parking ඇත
 
මුලින් ලක්ෂ 50 ක් ලබාදි ඉතිරිය රජයේ බැංකු පොලියට අවුරැදු 2/3 ක් කාලයක් ලබාදිය හැක
 
අත්තිකාරමි මුදල් ලබාදි පදිංචිය ගත හැක
 
පොල් ඉඩමි සහ වාහන මාරැද සැලකේ
 
සින්නක්කර ඔප්පු
 
ලක්ෂ 165
 
මිල වෙනසක් කරගත හැක

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Vehicles : 04
  • Area of Propery : 2.500
  • Type of Area : Square Feet
  • Land Size : 9
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase
  • Servant Bathroom : 1

Location : Kurunegala

Short Code :7 - 2242


Contact Information.    

0702793445
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]