කුරුණෑගලින් පදිංචි නොවූ අලුත්ම නිවස ( දේපල අංක 07 - 2049 )

Brand New House for sale in Kurunegala

post on 26-Dec-2022 02:19:37 am by Suraj | Houses | Kurunegala, Kurunegala

Rs 9,800,000

Negotiable

Description


⭕ "අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
 
⭕ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉඩම්/ නිවාස  රාශියක් විකිණීමට .....
 
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 07 - 2049 ලෙස සදහන් කරන්න
 
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
 
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
 
කුරුණෑගල නුවර පාර මාවතගම නගරයට කලින් 6 කණුව මාරලන්ද පාර මුලින් ලක්ෂ 60 ක් ලබාදි ඉතිරිය ගෙවාන යාමට ලබාදිය හැක සමිපුර්ණ මිල යටින් සදහන් කර ඇත
 
 අලුතින් නිමකල නිවස
 දෙමහල් නිවස
 උඩ තටිටුව open room බැල්කනිය සහිත ඇටෑච් බාත්රෑම්01
 යට තටිටුව
 නිදන කාමර 2 ක්
 ඇටෑච් බාත්රෑම්01
 ගරාජය
 ලිං ජලය / විදුලිය සහිත
 පර්චස් 17.5
 සින්නක්කර ඔප්පු
 හොදම අමුද්රව්ය යොදා සාදා ඇත
 ගේටිටුව දමා ඇත
 full ටයිල්
 finishing roof
 
 මිල ලක්ෂ 98 ක්  ( දේපල අංක 07 - 2049 )
 
 මාවතගම නගරයට ඉතාමත් ආසන්නව සහ කුරුණෑගල නගරයට km 6 ක් පමණ
 සියලුම පාසල් සාප්පු සංකීර්ණය බැංකු ඉතාමත් ආසන්නව
 සමිපුර්ණ විස්තරය දමා ඇත ගැනුම්කරුවන් පමණක් අමතන්න genuine bayar පමණක් අමතන්න

Specifications


  • No of Beds : 02
  • No of Bathrooms : 01
  • Vehicles : 02
  • Area of Propery : 2000
  • Type of Area : Square Feet
  • Land Size : 17.5
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 2049


Contact Information.    

0702793445
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]