කුරුණෑගල - වාරියපොලින් දෙමහල් නිවසක් ( දේපල අංක 07 - 2048 )

House for sale in Kurunegala | Wariyapola

post on 26-Dec-2022 01:26:23 am by Suraj | Houses | Kurunegala, Kurunegala

Rs 25 Milion

Negotiable

Description


⭕ "අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
 
⭕ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉඩම්/ නිවාස  රාශියක් විකිණීමට .....
 
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 07 - 2048 ලෙස සදහන් කරන්න
 
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
 
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
 
කුරුණෑගල වාරියපොල හංදියෙන් ගනේවත්ත පාර km 2 ක් දුරින්
 
 දෙමහල් නිවස
 පර්චස් 38
 පලමු මහල
 කාමර 2 ඇටෑච් බාත්රෑම්01/ සාලය සහ බැල්කනිය
 බිමි මහල
 කාමර 2 ක් ඇටෑච් බාත්රෑම්02 සාලය වැරෙන්ඩාව
 tv room
 cctv camara පද්ධතිය
 slt fiber line / wi fi
 ඉඩම වටා තාප්පය සහ ගේටිටුව
 පොල් ගස් කීපයක් / පලතුරු ගස් කීපයක්
 තණකොළ සහිත මිදුල
 සින්නක්කර ඔප්පු
 මිල ලක්ෂ 250 ක්  ( දේපල  අංක 07 - 2048 )
මිල වෙනසක් කරගත හැක

Specifications


  • No of Beds : 04
  • No of Bathrooms : 03
  • Vehicles : 02
  • Area of Propery : 3000
  • Type of Area : Square Feet
  • Land Size : 38
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 2048


Contact Information.    

0702793445
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]