කුරුණෑගලින් අගනා නිවසක් විකිණීමට

House for sale in Kurunegala

post on 16-Nov-2022 02:53:16 pm by Suraj | Houses | Kurunegala, Kurunegala

Rs 9,000,000

Negotiable

Description


"අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
 
⭕ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉඩම්/ නිවාස  රාශියක් විකිණීමට .....
 
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 07 - 1965 ලෙස සදහන් කරන්න
 
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
 
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

කුරුණෑගල  දබුලු  පාරේ ඉබිබාගමුව  පසුකර  එනවිට පාන්ගොල්ල හංදියෙන් ඇතුලට km 1 ක් පමණ 

⭕ පර්චස් 23 ක්
⭕ නිදන කාමර 5 ක්
⭕ ලිං ජලය 
⭕ kichan 2 ක් 
⭕ සාලය සමිපුර්ණ ටයිල් 
⭕ කාමර  සිමෙින්ති දමා ඇත 
⭕ නිවස  වටා තාප්පය 
⭕ පොල් ගස් කීපයක් / තැඹිලි ගස් කීපයක් සහ අඹ ගස් කීපයක් ඇත 
⭕ ඔනැම වාහනයක් යාමට නිවසට පාර ඇත
⭕ සින්නක්කර ඔප්පු 
⭕ ඉබිබාගමුව නගරයට km 1.800 පමණ 
⭕ වැරෙන්ඩාව ටයිල්
⭕ ජිවත් වීමට  හොද  වටපිටාව 
⭕ මිල ලක්ෂ  90 ක් මිල වෙනසක් කරගත හැක

Specifications


  • No of Beds : 05
  • No of Bathrooms : 01
  • Vehicles : 04
  • Area of Propery : 2500
  • Type of Area : Square Feet
  • Land Size : 23
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 1965


Contact Information.    

0702793445
    0702793445
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]