කුරුණැගලින් අගනා නිවසක් විකිණීමට

House for sale in Kurunegala

post on 24-Oct-2022 08:17:25 am by Suraj | Houses | Kurunegala, Kurunegala

Rs 9,500,000

Negotiable

Description


⭕ "අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉඩම්/ නිවාස  රාශියක් විකිණීමට .....
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 07 - 1899 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
 
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
 
කුරුණෑගල කැප්පිටිගල පාරේ මීගොල්ල
ප්රදේශයේ ප්රධාන බස් පාර පෙනෙන දුරින් ඇති මෙම නිවස දැන් මිල ලක්ෂ 87 ක්
 
⭕  පර්චස් 24 ක්
⭕ නිදන කාමර 3
⭕ බාත්රෑම්02
⭕ සාලය // kichan
⭕ වර්ග අඩි 1600
⭕ සමිපුර්ණ ටයිල් // සිවිලිමි
⭕ වැරෙන්ඩාව
⭕ නිවස වටා තාප්පය සහ ගේටිටුව
⭕ නල ජලය ලිං ජලය
⭕ ටෙලිකොම් ලයින්
⭕ ඉඩමෙි ඇති ගස් පොල් / පුවක් / ජමිඹු / අඹ / පේර / කොස් / කතුරැ මුරංගා/ කුරැදු /
⭕ ගමිමිරිස් /රංපේ කරපිංචා වැනි බෝග ඇත
⭕ කුරුණෑගල නගරයට km 6 අධිවෙිගි පිවිසුමට km 5 ක් පමණ
⭕ සින්නක්කර ඔප්පු
⭕ ඉතාමත් ඉක්මනින් විකිණීමට ඇත
⭕ මිල ලක්ෂ 95ක්

Specifications


  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Vehicles : 2
  • Area of Propery : 1500
  • Type of Area : Square Feet
  • Land Size : 24
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 1899


Contact Information.    

0702793445
    0702793445
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]