කුරුණෑගල නිවස විකණීමට

House for sale in Kurunegala

post on 24-Oct-2022 06:57:03 am by Suraj | Houses | Kurunegala, Kurunegala

Rs 7,500,000

Negotiable

Description


⭕ "අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉඩම්/ නිවාස  රාශියක් විකිණීමට .....
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 07 - 1898 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
 
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
කුරුණෑගල මීගමුව පාරෙ km12 ක් පැමිණ කලුගමුව හංදියෙන් සිට 6 km
ප්රධාන බස් පරේ සිට m 700 ක්
 
⭕ පර්චස් 18 ක්
⭕  නිදන කාමර 4 ක්
 ⭕ kichan පැන්ටිු කබඩ්
 ⭕ ඇටෑච් බාත්රෑම්01
 ⭕ කෑම කාමරය
 ⭕ විශාල වැරෙන්ඩාව
 ⭕ ජලය සහ// විදුලිය 
⭕ තාප්පය සහ ගේටිටුව
⭕ ගබඩා කාමර 1ක්
⭕ full ටයිල් // සහ සිවිලිමි
සින්නක්කර ඔප්පු
⭕ කුරුණෑගල නගරයට km 14
⭕ වාරියපොලට km 14
⭕ නාරමිමලට 13 km
 ඉතාමත් හදිසි නිසා මිල වෙනසක් කරගත හැක
⭕ මිල ලක්ෂ 75 ක්

Specifications


  • No of Beds : 4
  • No of Bathrooms : 1
  • Area of Propery : 1800
  • Type of Area : Square Feet
  • Land Size : 18
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 1898


Contact Information.    

0702793445
    0702793445
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]