කුරුණෑගල - පුත්තලම පාරේ - ගොනාගම හන්දියෙන්

House for sale in Kurunegala | Gonagama Junction

post on 18-Oct-2022 01:45:01 pm by Sajith | Houses | Kurunegala, Kurunegala

Rs 7,500,000

Negotiable

Description


⭕ "araganna.lk " දේපල වෙළදාම් වෙතින් ....
 
⭕ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉඩම්/ නිවාස  රාශියක් විකිණීමට .....
 
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 53 - 1845 ලෙස සදහන් කරන්න
 
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
 
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
කුරුණෑගල පුත්තලම පාරේ . 
 
පර්චස් 22 ක්
⭕ නිදන කාමර 3 ක්
⭕ සාලය
⭕ kichan 1
⭕ කෑම කාමරය
⭕ සාලය / කෑම කාමරය / වැ⁣රෙන්ඩාව ටයිල්
⭕ පොල් ගෙඩි 100 ක පමණ ආදායම
⭕ ලිං ජලය සහ නල ජලය
⭕ ප්රධාන තාර පාරට m 20 ක් පමණ
⭕ගොනගම හංදියෙන් ඇතුලට km2 ක්
⭕කුරුණෑගල නගරයට km 6 ක් පමණ 
⭕කුරුණෑගල නගරයට විනාඩි 10/15 ත්
⭕ සින්නක්කර ඔප්පු
⭕ මිල ලක්ෂ 75 (  මිල වෙනසක් කරගත හැක)

Specifications


  • No of Beds : 03
  • No of Bathrooms : 01
  • Vehicles : 02
  • Area of Propery : 1500
  • Type of Area : Square Feet
  • Land Size : 22
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 16
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :53 - 1845


Contact Information.    

0702793445
    0702793445
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]