කුරුණෑගල පොතුහැර කොහු මෝලක් විකිණීමට (දේපල අංකය 07- 3523)

Coir mill for sale in Kurunegala | Kurunegala

post on 22-Aug-2025 10:03:57 am by kalupahana | Commercial Property | Kurunegala, Kurunegala

Rs 20 Milion

Negotiable

Description


දේපල අංකය 07- 3523

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 
🌴🌴#කුරුණෑගල #පොතුහැර ( වදාකඩ පාර ) පොල් අක්කර 2 පර්චස් 104 ( මුලු ඉඩම පර්චස් 464 ) සමඟ කොහු මෝලක් විකිණීමට .🌴🌴
👉පොතුහැර වදාකඩ ප්රධාන මාර්ගයට 500m පමණ
👉 අතුරු තාර පාරට මුහුණලා
👉 කුරුණෑගල #දම්බොක්ක #අධිවේගී පිවිසුමට 9.5km
👉 දිනකට ලෙලි 8000ක් පමණ කැපිය හැකි කොහු මෝලක්
👉 කොහු වේලීම සදහා කොන්ක්රීට් කරන ලද පිට්ටනිය
👉 ගබඩාවක්
👉 පොඩි නිවසක්
👉 පොල් ගස් 80ක් පමණ ඇත
👉 ගම්මිරිස් වගාව
👉 නල ලිද
👉 තෙකලා විදුලිය
👉 ඉඩම වටා වැට ගසා ගේට්ටුව දමා ඇත
👉 මිල ලක්ෂ 200 ( කෝටි 02 )
( මිල සාකච්ඡා කළ හැක )
*** බ්රෝකර්වරුන් අනවශ්යයි ***

Specifications


  • Land Size : 464
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 3523


Contact Information.    

0772737742
    0772737742
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]