කුරුණෑගල කඩ කාමර 03 සමග නිවස විකණීමට

Building for sale in Kurunegala

post on 24-Oct-2022 02:27:47 am by Suraj | Commercial Property | Kurunegala, Kurunegala

Rs 35 Milion

Negotiable

Description


⭕ "අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉඩම්/ නිවාස  රාශියක් විකිණීමට .....
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 07 - 1894 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
 
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
 
කුරුණෑගල කැප්පිටිගල රිදීගම නගරයට ඉතාමත් ආසන්නව ප්රධාන බස් පාරට මුහුණලා ඇති මෙම කඩකාමර සහ නිවස ඉතාමත් ඉක්මනින් විකිණීමට ඇත
 
⭕ පර්චස් 30 ක්
⭕ නිවස // නිදන කාමර 2 ක්
⭕ ඇටෑච් බාත්රෑම්01
⭕ සාලය // මුලුතැන්ගෙය
⭕ කෑම කාමරය
⭕ සමිපුර්ණ ටයිල් / සහ සිවිලිමි
⭕ සින්නක්කර ඔප්පු
⭕ කඩකාමරය 3 ක්
⭕ හාර්ඩ් වෙයාර් ( Hardware) එක සහ සිල්ලර කඩය / ගබඩා කාමරය
⭕ එම ස්ථානයේ පාරට මුහුණලා එක් පර්චසයක් මිල ලක්ෂ 8 ක්
⭕ නිවස සහ කඩකාමර බඩුසමග මිල ලක්ෂ 350 ක්
⭕ නිවස සහ කඩකාමර බඩු නැතිව ලක්ෂ 310 මිල වෙනසක් කරගත හැක
⭕ ගැනුම්කරුවන් අමතන්න

Specifications


  • Land Size : 30
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 20
  • Electricity : Single Phase

Location : Kurunegala

Short Code :7 - 1894


Contact Information.    

0702793445
    0702793445
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]