post on 05-Feb-2026 05:12:12 am by kalupahana | Houses | Kottawa, Kottawa
දේපල අංකය 05 - 4157
විමසීම් - 0779151331 / wapp 0766036377
![]()
![]()
කොට්ටාව පන්නිපිටිය හයිලෙවල්පාරට km1 .5 නූදුරින් පර්චස් 8 .5 ඉඩමද අන්ගසම්පුර්න තෙමහල් නිවසක් විකිණීමට ඇත .....
කාමර 5 සමන්විත .
අන්ගසම්පුර්න මුලුතැන්ගෙය පැන්ට්රි
.
නානකාමර 4සමන්විත .(හොට්වොටර් පහසුකම් )
cctv කැමරා පද්ධතිය .
වටතාප්ප ගේට්ටුව .
මිල ලක්ශ 380.
සෝලාපවර් .
සියලු පහසුකම්
දුරින් .පන්නිපිටිය louver international college මිටර 700 .hemas hospital km2.300.ජයවර්ධනපුර රෝහල km 2.400 .මාකුඹුර හයිවේ exit එකට km 2 .4
Location : Kottawa
Short Code :5 - 4157