post on 29-Sep-2025 06:03:05 am by kalupahana | Houses | Kottawa, Kottawa
දේපල අංකය 05 - 3718
විමසීම් - 0779151331 / wapp 0766036377
කොට්ටාව රැක්මලේ පාර ජෝගින් පාර්ක් ආසන්න පර්ච්ස් 14 ඉඩමක් සහ අන්ගසම්පුර්න දෙමාහල් නිවසක් විකිණීමට ඇත .
මිල ලක්ශ (315) මිල සාකච්ඡා කලහැක
කාමර 4 සමන්විත නානකාමර 3 සමන්විත අන්ගසම්පුර්න මුලුතැන්ගෙය පැන්ට්රි
වාහන නැවතීමේ
පහසුකම්
වටතාප්ප ගේට්ටුව ප්ළැන් අනුමැතිය
අමතන්න 0779151331
Location : Kottawa
Short Code :5 - 3718