හම්බන්තොට-කතරගම නිවාඩු නිකේතනය ( දේපල අංක 34 - 2561 )

Holiday Bungalow for sale in Hambantota | Kataragama

post on 27-Jan-2024 03:13:50 pm by kalupahana | Commercial Property | Katharagama, Katharagama

Rs 29.8 Milion

Negotiable

Description


දේපල අංක 34 - 2561  ලෙස විමසන්න
 
අංග සම්පූර්ණව නිම කර ඇති නිවාඩු නිකේතනය
 
අයිතිකරුවන් විදේශ ගත වන බැවින් විකිණීමට ඇත.
 
මැණික් ගගට මායිම්ව
ලක්ෂ්මි දේවාලයට ඉතාමත්ම සමීපව
 
ඉඩමේ ප්රමානය පර්චස් 155
බාත් රූම් සහිත කාමර 4
විශාල මුලුතැන් ගෙය
Landscape කරන ලද ගාර්ඩ්න් එක
තුන් පසෙකින් අඩි 6ක් උසට තාප්ප දමා ඇත
ගං ඉවුර ඇති පෙදෙසට දැල ගසා ඇත
CCTV,Wifi පහසුකම් ඇත
අපේක්ෂිත මුදල 29800000.00
 
155 Perch rever facing fully Landscape Property sell in sella kataragama
4 large family rooms with attached bathroom
Outside common bathroom
Office room
Well maintain property just buy and run the business (inventory include )
Price 29800000

Specifications


  • Land Size : 155
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 16
  • Electricity : Single Phase

Location : Katharagama

Short Code :34 - 2561


Contact Information.    

0761596826
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]