post on 27-Feb-2021 06:05:48 am by Asanka - Karapitiya | Land & Plots | Karapitiya, Karapitiya
+++++ දේපළ අංකය 40 - 778 +++++ පර්චස් 15 යි | සින්නක්කර ඔප්පු | තැනිතලා ඉඩම |පිහිටි පොලව | විදුලිය | ජලය | අඩි 12 තාර පාරට මුහුණලා | ගාල්ල -බද්දේගම (නව ගාල්ල-කොළඹ) පාරට මීටර් 100 යි | ගාල්ල නගරයට කි.මි. 08 යි |කරාපිටියට කි.මි. 4.5 යි | පර්චසයයක මිළ දෙලක්ෂ අසූ දහස ( 2.80) යි
Location : Karapitiya
Short Code :40 - 778