post on 03-Jul-2025 05:17:32 am by kalupahana | Land & Plots | Karapitiya, Karapitiya
දේපල අංකය 06-3417
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
කරාපිට්ය රෝහල ආසන්නයේ පුලුල් මාර්ග පහසුකම් සහිත කාපට් මාර්ගයට මුහුණලා පර්චස් 10 තැනිතලා ඉඩමක් ව්කිණීමට ඇත .
කරාපිට්ය රෝහලට මීටර් 700 කි.
කරාපිට්ය ලබුදුව ප්රධාන මාර්ගයට මීටර් 350 කි.
පර්චසයක අපෙක්ෂිත මිළ ලක්ෂ 15 කි.
ඉඩම පරික්ෂාවෙන් පසුව ගැනුම්කරුට මිළ සංශෝධනයක් සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Karapitiya
Short Code :6 - 3417