Rs 2,600,000
Per Perches
Negotiable
Description
දේපල අංකය06 - 3300
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල මහ නගර සභා සීමාව තුළ කරාපිට්ය රෝහලට මීටර් 150 දුරින් කරාපිට්ය ලබුදුව ප්රධාන මාර්ගය නිරීක්ෂණය වන දුරින් ගොඩනැගිලිල්ලක් සහිත වට්නා පර්චස් 19 ව්කිණීමට ඇත . ව්යාපාරයක් සදහාද සුදුසුය. පර්චසයක අපෙක්ෂිත මිළ ලක්ෂ 26 කි. ඉඩම/ නිවස පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
රැහුනු රෝහලට මීටර් 75 කි.
කාගිල්ස් එකට මීටර් 20 කි.
ඉන්ධන පිරවුම් හලට මිටර් 30 කි.