ගාල්ල කරාපිටිය ප්‍රධාන පාරෙන් සුපිරි ඉඩමක්

Land for sale in Galle | Karapitiya

post on 07-Jun-2023 04:32:02 pm by CHANAKA PODDALA | Land & Plots | Karapitiya, Karapitiya

Rs 25 Milion Total

Negotiable

Description


Land for sale in galle karapitiya 
ගාල්ල කරාපිටිය ප්‍රධාන පාරෙන් සුපිරි ඉඩමක් අඩුම මිලට.


⭕  පර්චස් 12

⭕  සින්නක්කර ඔප්පු

⭕  තැනිතලා පිහිටි පොලව

⭕ හතරැස් ඉඩම

⭕ වැදගත් සමාජ වට පිටාව

⭕ විදුලිය - නල ජලය

⭕ කරාපිටිය අලුතින් ඉදිවන නව රෝහල ඉදිරිපිට ම

⭕ මෙම ඉඩම කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට ිරිඹුර හන්දිය දක්වා ඇති ප්‍රධාන පාරට මුහුණතව පිහිටා ඇත.

⭕  කරාපිටිය ශික්ෂණ රෝහල පෙනෙන දුරින්

 

⭕ මුළු ඉඩම ලක්ෂ 250ක් වේ. මිලෙහි වෙනසක් නොවන බව කරුණාවෙන් සලකන්න.

      විමසීම්  0761596826

Specifications


  • Price Type : Total
  • Land Size : 12
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 30
  • Electricity : Three Phase

Location : Karapitiya

Short Code :18 - 2239


Contact Information.    

0771233169
    0771233169
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]