post on 06-Jun-2023 02:39:11 pm by CHANAKA PODDALA | Land & Plots | Karapitiya, Karapitiya
Land for sale in Galle karapitiya
ගාල්ල කරාපිටිය නගරයෙන් අගනා ඉඩමක්
⭕ පර්චස් 30
⭕ සින්නක්කර පිරිසිදු ඔප්පු
⭕ තැනිතලා පිහිටි පොලව
⭕ හතරැස් ඉඩම
⭕ වැදගත් සමාජ වට පිටාව
⭕ විදුලිය - නල ජලය
⭕ කරාපිටිය නගරය ආසන්නයෙන් ම ප්‍රධාන පාරට ඉතා ආසන්නයේ පිහිටා ඇත.
⭕ ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉතාම සුදුසුයි
⭕ පර්චස් එකක් ලක්ෂ 25
විමසීම් 0761596826
Location : Karapitiya
Short Code :18 - 2235