ගාල්ල - කරාපිටියෙන් ව්‍යාපාරික බිම් කොටස විකිණීමට..

Commercial Land for sale in Karapitiya

post on 06-Jun-2023 03:46:28 am by CHANAKA PODDALA | Land & Plots | Karapitiya, Karapitiya

Rs 35 Milion Total

Negotiable

Description


Land for sale in Galle
ගාල්ල හිරිඹුර මංසන්ධියෙන් ප්‍රධාන පාරට මුහුණත ඉඩමක් 

⭕ පර්චස් 16

⭕  සින්නක්කර ඔප්පු

⭕  තැනිතලා පිහිටි පොලව

⭕ හතරැස් ඉඩම

⭕ වැදගත් සමාජ වට පිටාව

⭕ විදුලිය - නල ජලය

⭕ ප්‍රධාන පාරට සහ හිරිඹුර මංසන්ධියට මුහුණත

⭕ කරාපිටිය රෝහලට විනාඩියයි

⭕  ගාල්ල නගරයට විනාඩි 5යි

⭕ කඩිනමින් ඉදිවන නව ගාල්ල කොළඹ ප්‍රධාන පාරටත් මුහුණත

⭕ ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉතාමත් සුදුසු තැනකි

⭕ මිල ලක්ෂ 350 යි

      විමසීම්  0761596826

Specifications


  • Price Type : Total
  • Land Size : 16
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 30
  • Electricity : Three Phase

Location : Karapitiya

Short Code :18 - 2233


Contact Information.    

0771233169
    0771233169
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]