ගාල්ල -කරාපිටියෙන් සුපිරි බිම් කොටස් 05 ක් විකිණීමට

Land for sale in Galle | Karapitiya

post on 02-May-2023 06:25:24 am by Sulaji Kalupahana | Land & Plots | Karapitiya, Karapitiya

Rs 1,500,000 Per Perches

Negotiable

Description


ගාල්ල - කරාපිටිය  වෙෙද්‍ය පීඨයට යාබදව සුපිරි බිම් කොටස් 05 ක් විකිණීමට..

⭕ පර්චස් 45 සම්පූර්ණයෙන්  හෝ කොටස් වශයෙන්

⭕ පර්චස් 6.5, 9.5, සහ පර්චස් 10 බැගින් වූ බිම් කොටස්

⭕ සින්නක්කර පිරිසිදු ඔප්පු

⭕ තැනිතලා පොලව

⭕  වට තාප්ප

⭕ විදුලිය - නල ජලය

⭕ අඩි 16 කොන්ක්‍රීට් යෙදූ පුළුල් පිවිසුම් මාර්ගය

⭕ කොන්ක්‍රීට් කාණු පද්ධතිය

⭕ සියළු අනුමැතීන් සහිතයි

⭕ බැංකු ණය පහසුකම් ලබා ගැනීෙම් හැකියාව

⭕ කරාපිටිය රෝහලට මීටර් 250 යි

⭕ පර්චසයක මිල ලක්ෂ 15 යි

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 45
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 16
  • Electricity : Single Phase

Location : Karapitiya

Short Code :5 - 2201


Contact Information.    

0773117812
    0773117812
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]