ගාලු නගර සීමාවේ - කරාපිටියෙන් ඉඩමක්

Land for sale in Galle | Karapitiya

post on 29-Apr-2023 01:13:47 am by Sulaji Kalupahana | Land & Plots | Karapitiya, Karapitiya

Rs 950,000 Per Perches

Negotiable

Description


✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....

⭕ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉඩම් නිවාස 1000+ ක් විකිණීමට...

⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක C 5-2188  ලෙස සදහන් කරන්න

⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

ගාලු නගර සීමාවේ - කරාපිටියෙන් ඉඩමක් 

✅ කරාපිටිය ශික්ෂණ  රෝහලට සහ වෙෙද්‍ය පීඨයට මීටර් 800 ( විනාඩි 03 )

✅ ක්වින්ස්බරි පෞද්ගිලක රෝහලට ඉතා සමීපයෙන්

✅ පර්චස් 10.6 යි

✅ සින්නක්කර  - පිරිසිදු ඔප්පු

✅  බිම් සවිය - පළමු පන්තියේ ඔප්පුව

✅ පිහිටි පොලව - තැනිතලා, හතරැස් ඉඩම

✅ අඩි 16 තාර යෙදූ පුළුල් පිවිසුම් මාර්ගය

✅ රෝහල් -බැංකු -  පාසල් - සුපිරි වෙළද සැල් අාදී

    සියළු පහසුකම් සමීපයෙන්

✅  නිස්කලංක පරිසරය

✅ වැදගත් සමාජ වටපිටාව

✅  ජනප්‍රිය ප්‍රධාන පාසල්වලට කි.මි. 02 ක් පමණ අ ාසන්නයෙන්

✅ කරාපිටිය - බෙලිගහ ප්‍රධාන බස් පාරට මීටර් 50 යි

✅  ගාල්ල නගරයට කි.මි. 03 යි

✅ පින්නදූව අධිවේගී පිවිසුමට කි.මි 05 යි

✅ පර්චසයක මිල රු.950000/= ( 9.50 )

 ( විදේශගතවන බැවින් සතියේ වැඩිම සාධාරණ ඉල්ලුමට )

Specifications


  • Price Type : Per Perches
  • Land Size : 10.6
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 16
  • Electricity : Single Phase

Location : Karapitiya

Short Code :5 - 2188


Contact Information.    

0741529307
    0718388134
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]