post on 26-Feb-2023 05:05:54 am by Sulaji Kalupahana | Land & Plots | Karapitiya, Karapitiya
කිතුලම්පිටිය - ධර් මරාජ මාවතෙන් අගනා බිම් කොටසක්
⭕ ප ර්චස් 10 සහ
⭕ සින්නක්කර පිරිසිදු ඔප්පු
⭕ පිහිටි පොලව
⭕ වැදගත් සමාජ වටපිටාව
⭕ අඩි 16 කොන්ක්‍රීට් යෙදූ පුළුල් පිවිසුම් මාර් ග
⭕ කලේගාන - කරාපිටිය ප්‍රධාන බස් මාර්ගයට මීටර් 350 යි
⭕ රිච්මන්ඩ්- මහින්ද - සංඝමිත්ත - රිපන් කි. මි. 1 1/2 අ ැතුලත
⭕ ඉන්ධන පිරවුම් හල, ස තො ස , සුපර් මාර්කට් සහ පොල කි.මි 01 සීමාවෙන්
⭕ කරාපිටිය රෝහලට කි.මි. 2.5 යි
⭕ ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට කි.මි. 1 1/2 යි
⭕ ප ර්චසයක මිළ රු. ලක්ෂ 9 /= යි
විමසීම් 0766086866
0777118212
Location : Karapitiya
Short Code :5 - 2121