ගාල්ල - තලගහින් අගනා බිම් කොටස් දෙකක්

Land for sale in Galle | Thalagaha

post on 26-Feb-2023 04:48:52 am by Sulaji Kalupahana | Land & Plots | Karapitiya, Karapitiya

Rs 375,000

Negotiable

Description


ගාල්ල - තලගහ හන්දියට සමීපයෙන් අගනා බිම් කොටස් දෙකක්

ප ර්චස් 10 සහ 15.5 බිම් කොටස් 02 යි

⭕ සින්නක්කර පිරිසිදු ඔප්පු

⭕ තැනිතලා පිහිටි පොලව

⭕ NBR සහ ප්‍රාදේශීය සභා අනුමැතීන් සහිතයි

⭕ වැදගත් සමාජ වටපිටාව

⭕ අඩි 15 පුළුල් පිවිසුම් මාර් ග

⭕ ගාල්ල - මාපලගම ප්‍රධාන බස් මාර්ගයට මීටර් 300 යි

⭕ තලගහ නගරයට මීටර් 375 යි

⭕ සිරිධම්ම විද්‍යාලයට සහ දක්ෂිණපායට කි.මි. 1.5 යි

⭕ කරාපිටිය රෝහලට කි.මි. 2.5 යි

⭕ ප ර්චසයක මිළ 375000/=

  විමසීම් 0766086866
            0777118212

Specifications


  • Land Size : 10
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Karapitiya

Short Code :5 - 2120


Contact Information.    

0766086866
    0777118212
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]