post on 13-Dec-2022 01:00:46 pm by Sulaji Kalupahana | Land & Plots | Karapitiya, Karapitiya
✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉඩම් නිවාස 1000+ ක් විකිණීමට...
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක C 5-2026 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
ගාලු නගර සීමාවේ - කරාපිටියෙන් ඉඩමක්
✅ කරාපිටිය ශික්ෂණ රෝහලට සහ වෙෙද්‍ය පීඨයට මීටර් 800 ( විනාඩි 03 )
✅ ක්වින්සබරි පෞද්ගිලක රෝහලට ඉතා සමීපයෙන්
✅ පර්චස් 10.6 යි
✅ සින්නක්කර - පිරිසිදු ඔප්පු
✅ බිම් සවිය - පළමු පන්තියේ ඔප්පුව
✅ පිහිටි පොලව - තැනිතලා, හතරැස් ඉඩම
✅ අඩි 16 තාර යෙදූ පුළුල් පිවිසුම් මාර්ගය
✅ රෝහල් -බැංකු - පාසල් - සුපිරි වෙළද සැල් අාදී
සියළු පහසුකම් සමීපයෙන්
✅ නිස්කලංක පරිසරය
✅ වැදගත් සමාජ වටපිටාව
✅ ජනප්‍රිය ප්‍රධාන පාසල්වලට කි.මි. 02 ක් පමණ අ ාසන්නයෙන්
✅ කරාපිටිය - බෙලිගහ ප්‍රධාන බස් පාරට මීටර් 50 යි
✅ ගාල්ල නගරයට කි.මි. 03 යි
✅ පින්නදූව අධිවේගී පිවිසුමට කි.මි 05 යි
✅ පර්චසයක මිල රු. 1075000/= ( 10.75 )
Location : Karapitiya
Short Code :5 - 2026