post on 30-Jun-2022 10:50:09 pm by Anuranga R C G | Land & Plots | Karapitiya, Karapitiya
✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් .... ⭕ කරාපිටිය - අම්බන්වත්ත පාරෙන් ඉඩමක් .. ⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 29- 1686 ලෙස සදහන් කරන්න ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>⭕ පර්චස් 20 යි ⭕ සින්නක්කර ඔප්පු ⭕ තැනිතලා- පිහිටි පොලව ⭕හතරැස් ඉඩම ⭕ වෙල් යායකට මුහුණලා පිහිටා අත.⭕ විදුලිය - නල ජලය ⭕ අඩි 15 තාර යෙදූ පුඵල් පිවිසුම් මාර්ග ⭕ අම්බලන්වත්ත පාරට මීටර් 200 යි ⭕ දක්ෂිනපායට කි.මි. 01 යි ⭕ කරාපිටිය නගරයට කි.මි. 2.5 යි ⭕ ගාල්ල නගරයට කි.මි. 4.0 යි ⭕ පර්චසයක මිළ ලක්ෂ 4 1/2යි
Location : Karapitiya
Short Code :29 - 1686