post on 20-Mar-2022 06:58:09 am by Sulaji Kalupahana | Land & Plots | Karapitiya, Karapitiya
✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් .... ⭕ ගොඩකන්ද කාපට් පාරට මුහුනලා වාණිජමය වටිනාකමක් ඇති ඉඩමක් ⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 05 -1630 ලෙස සදහන් කරන්න ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ✅ ඉඩම ප්‍රයෝජනයට ගත හැක්කේ, ???? පදිංචියට ???? Apartment එකකට ???? විලා එකකට ???? ගබඩාවකට ???? කර්මාන්තශාලාවකට ???? ගැලපෙන ව්‍යාපාරයකට ???? බදු දීමට ✅ ස්ථානීය පිහිටීම, ????නව ගාල්ල කොළඹ පාරට හා පාරිසරික වැවිලි උද්‍යාන ව්‍යාපෘතියට 1.5km ????කරාපිටිය රෝහලට, මාතෘ රෝහලට, රුහුණු රෝහලට, Teaching Hospital හා සියලුම බැංකු වලට 2km ????සිරිධම්ම විද්‍යාලයට, දක්ෂිණපායට හා ක්වීන්ස්බෙරි රෝහලට 2.5km ????නව උසාවි සංකීර්ණයට 3km ✅ නිදහස් නිස්කලංක පරිසරය, අනුමත ඉඩම් සැලසුම් සමග පිරිසිඳු නිරවුල් ඔප්පු ✅ ඉඩම පර්චස් 41.77 (පර්චස් 8, 10, 15, 20 ලෙසද ලබා ගත හැක) ✅ අයිතිකරුගේ මිල පර්චසය රු. ලක්ෂ 6 සිට 7.5 දක්වා (මිල සාකච්ඡා කල හැක)
Location : Karapitiya
Short Code :05 - 1631