post on 04-Mar-2022 06:43:16 am by CHANAKA PODDALA | Land & Plots | Karapitiya, Karapitiya
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 18 -1615 ලෙස සදහන් කරන්න ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ >>>>>>>>>>>>>>>>>>>>>> >>>>>>>>>>>>>>> ✅ කරාපිටිය - බ්‍රවුන්ස් පාරෙන් වටිනා ඉඩමක් ✅ පර්චස් 08 යි ✅ සින්නක්කර ඔප්පු ✅ තැනිතලා පොලව ✅ අඩි 20 තාර යෙදූ පිවිසුම් මාර්ගය ✅වැදගත් සමාජ වටපිටාව ✅ බැංකු ණය පහසුකම් ලබා ගත හැක ✅ බ්‍රවුන්ස් පාරට 50m ✅ කරාපිටිය රෝහලට 500m ✅⭕ දේපල අංක 18 - 1615 ⭕ ✅ පර්චසයක මිළ රු. 850000/= යි
Location : Karapitiya
Short Code :18 - 1615