post on 02-Mar-2022 09:17:12 am by CHANAKA PODDALA | Land & Plots | Karapitiya, Karapitiya
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 18 -1611 ලෙස සදහන් කරන්න ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ >>>>>>>>>>>>>>>>>>>>>> >>>>>>>>>>>>>>> ✅ කරාපිටිය - ගොඩකන්ද පාරෙන් වටිනා ඉඩමක් ✅ පර්චස් 35 යි ✅ සින්නක්කර ඔප්පු ✅ පිහිටි තැනිතලා පොලව ✅ අඩි 12 කොන්ක්‍රීට් යෙදූ පිවිසුම් මාර්ගය ✅වැදගත් සමාජ වටපිටාව ✅ නිස්කලංක පරිසරය ✅ අලුතින් ඉදිවන ගාල්ල - කොළඹ ප්‍රධාන පාරට සහ දියත උයන සංචාරක කලාපයට 1km ✅ කරාපිටිය නගරයට විනාඩි 05 යි ✅⭕ දේපල අංක 18 - 1611. ⭕ ✅ අපේක්ෂිත මිළ රු. ලක්ෂ 95 යි ( ප්‍රදේශයේ පවතින මුදලට වඩා අඩු මුදලකි )
Location : Karapitiya
Short Code :18 - 1611