post on 23-Oct-2021 08:07:48 am by Sulaji Kalupahana | Land & Plots | Karapitiya, Karapitiya
⭕ දේපල අංක 05 / 1342 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි ************************************************* ************************ ✅ කරාපිටියට නුදුරින් ගොඩකන්ද කාපට් පාරට මුහුනලා වාණිජමය වටිනාකමක් ඇති ඉඩමක් විකිණීමට. (සීඝ්‍රයෙන් ඉඩම් මිල ඉහල යන ප්‍රදේශයකි) ✅ වෛද්‍යවරයකුට, ව්‍යාපාරිකයෙකුට, විදේශිකයෙකුට, ආයෝජකයෙකුට හෝ ප්‍රභූවරයෙකුට වටිනා අවස්ථාවකි ✅ ඉඩම ප්‍රයෝජනයට ගත හැක්කේ, ???? පදිංචියට ???? Apartment එකකට ???? විලා එකකට ???? ගබඩාවකට ???? කර්මාන්තශාලාවකට ???? ගැලපෙන ව්‍යාපාරයකට ???? බදු දීමට ✅ ස්ථානීය පිහිටීම, ????නව ගාල්ල කොළඹ පාරට හා පාරිසරික වැවිලි උද්‍යාන ව්‍යාපෘතියට 1.5km ????කරාපිටිය රෝහලට, මාතෘ රෝහලට, රුහුණු රෝහලට, Teaching Hospital හා සියලුම බැංකු වලට 2km ????සිරිධම්ම විද්‍යාලයට, දක්ෂිණපායට හා ක්වීන්ස්බෙරි රෝහලට 2.5km ????නව උසාවි සංකීර්ණයට 3km ????සංඝමිත්තා, මහින්ද, රිච්මන්ඩ් හා රිපන් විද්‍යාල 5km ඇතුලත ????ගාල්ල බස්නැවතුම්පොලට, ගාලු කොටුවට හා පින්නදූව අධිවේගී පිවිසුමට 7km ✅ පාරට හා එම ප්‍රදේශයේ මදක් ඉහලට වන්නට පිහිටි තැනිතලා සෘජුකෝණාස්‍රාකාර ඉඩමකි ✅ නිදහස් නිස්කලංක පරිසරය, අනුමත ඉඩම් සැලසුම් සමග පිරිසිඳු නිරවුල් ඔප්පු ✅ මෙවැනි ඉඩමක් වෙන නැති බැවින් වටිනා අවස්ථාවකි ✅ ඉඩම පර්චස් 41.77 ✅ අයිතිකරුගේ මිල පර්චසය රු. ලක්ෂ 7.50 ✅ මිල සාකච්ඡා කල හැක
Location : Karapitiya
Short Code :05 - 1342